Ayurvedic Herbs and Treatments

ජයායු වෙද මැදුර

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සහ බෞද්ධායුර්වේද උපදේශන සේවා එකම වහලක් යටින්...

උපදේශන සේවා ලබා ගන්න

ජයායු වෙද මැදුර වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සම්ප්‍රදායික දැනුම නවීන තාක්ෂණය සමඟ එක් කරමින් අපි ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වෙනුවෙන් අප කැපවී සිටිමු. පාරම්පරික වෛද්‍ය පවුල් පසුබිමක් ඇති, දස වසරකට වැඩි අත්දැකීම් සහිත ආයුර්වේද වෛද්‍ය සමිතා එදිරිවීර මහත්මිය විසින් මෙහෙයවනු ලබන අපගේ සේවාව තුළින් ඔබට සහනය සහ සුවය ලබාගත හැකිය.

ඔබගේ සෞඛ්‍ය ගැටළු, ශාරීරික ගැටළු සහ මානසික ගැටළු සියල්ල සඳහා ප්‍රථිකාර කරනු ලැබේ.

වැඩිදුර විස්තර දැනගන්න
Jayayu Weda Madura Clinic

අපගේ ප්‍රතිකාර

Traditional Treatments

සම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකාර

සම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මඟින් ඔබේ රෝගාබාධ සඳහා ප්‍රථිකාර ලබාගන්න.

Counseling Services

බෞද්ධ-ආයුර්වේද උපදේශන

මානසික සෞඛ්‍යය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම සඳහා බෞද්ධ දර්ශනය හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඇසුරින් ප්‍රථිකාර...

Beauty Treatments

ආයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර

ස්වභාවික ශාඛසාර භාවිතා කරමින් සමේ සෞඛ්‍යය සහ දීප්තිමත් බව වැඩිදියුණු කිරීමේ ප්‍රතිකාර. (කාන්තාවන් සඳහා පමණි)

සේවාලාභීන්ගේ අදහස්

ඔබේ සෞඛ්‍ය ගැටළු සඳහා ආයුර්වේදීය විසඳුම් සොයන්නේද?

අප හා සම්බන්ධ වී ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සාකච්ඡා කරන්න

අමතන්න හමුවීමක් වෙන් කරගන්න

© 2013 - 2025 ජයායු වෙද මැදුර. සියලුම හිමිකම් ඇවිරිණි.